අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරීම පාලනය කරයි.

අප්‍රිකානු සූකර උණ රෝගය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු  වෛද්‍ය කොට්ඨාශ  6 ක සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාශ 3 ක වාර්තාව වී ඇත. රෝග පාලනය සඳහා ප්‍රධාන කාර්යාලයේ උපදෙස් පරිදි  කටයුතු කරමින් පවතින අතර මේ වන විට රෝගය පැතිරයාම පාලනය වී ඇත. තවද ප්‍රවාහනය සහ ඝාතනය කිරීම තාවකාලිකව නවතා ඇති අතර පශු  වෛද්‍ය නිලදාරියකුගේ නිරීක්ෂණය මත හදුනාගත් ඝාතකාගාරවල ඝාතනය සඳහා අවසර ලබාදී ඇත.

Scroll to Top