දැක්ම “ නිරෝගී හා ඵලදායී පශු සම්පතක්, ඉසුරුමත් ප්‍රජාවක් ” මෙහෙවර “ පශු සම්පත්, සත්ව නිෂ්පාදන හා එහි ඵලදායිතාවය, වෙළඳපොල සහ ඒ ආශ්රිත පරිසර ආරක්ෂාව සියළු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම ” වෛද්‍ය ජී.සී.මුතුවත්ත මියපළාත් අධ්යක්ෂ අප ගැන උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාශ 22 ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාශ 7 ක සෘජු අධීක්ෂණය පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවේ. සත්ත්ව සත්කාරය :- සත්ත්වයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය පවත්වා ගැනීමට සහය වීම. සත්ත්ව නිෂ්පාදන ප්රමිතීන් :- සත්ත්ව නිෂ්පාදනය සඳහා ප්රමිතීන් හා නියාමනයන් සැකසීම සහ අභිජනන කටයුතු සඵල කරගැනීම. ප්‍රජා වෛද්‍ය සේවා :- සත්ත්ව සෞඛ්‍ය සේවාව ජනතාවට ලබාදීම සහ පශු ඹෟෂධ බෙදාදීම. ආපදා කළමනාකරණය :- සත්ත්වයන්ට හා ප්‍රජාවට ආරක්ෂාකරී විසදුම් ලබාදීම. අධ්‍යාපනය සහ සහය :- සත්ත්ව සත්කාරය සහ නිෂ්පාදන පිළිබද අධ්‍යාපන වැඩසටහන් සහ සම්පත් ලබාදීම. අපගේ කාර්ය ජනතාවට සහ සත්ත්වයන්ට සුරක්ෂිත හා සෞඛ්‍යමත් සමාජයක් පිහිටුවීමට උදව් කිරීම පමණක් නොව, ජීවී විවිධත්වය ආරක්ෂා කිරීමේ යාත්‍රාව වශයෙන් ක්‍රියා කිරීමයි. ආයතනික තොරතුරු සංඛ්‍යා ලේඛන ව්‍යාපෘති භාගත කිරීම් දැන්වීම් පුවරුව අප්‍රිකානු සූකර උණ රෝගය වළක්වා ගන්නා ආකාරය අප්‍රිකානු සූකර උණ රෝගය අත් පත්‍රිකාව වෛද්‍ය ආර්.එම්.සී.රාජපක්ෂ මිය තොරතුරු නිලධාරී තොරතුරු දැන ගැනීමේ පනත යනු කුමක්ද? තොරතුරු දැන ගැනීමේ පනත හැදින්වීම තොරතුරු දැන ගැනීමේ පනත 1 ඔබේ ගැටලු යොමු කරන්න 2 අප අමතන්න පුවත්