අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරීම පාලනය කරයි.By chathura jayaneththi / ඔක්තෝබර් 2, 2024 අප්‍රිකානු සූකර උණ රෝගය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාශ 6 ක සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාශ 3 ක වාර්තාව වී ඇත. රෝග පාලනය සඳහා ප්‍රධාන කාර්යාලයේ උපදෙස් පරිදි කටයුතු කරමින් පවතින අතර මේ වන විට රෝගය පැතිරයාම පාලනය වී ඇත. තවද ප්‍රවාහනය සහ ඝාතනය කිරීම තාවකාලිකව නවතා ඇති අතර පශු වෛද්‍ය නිලදාරියකුගේ නිරීක්ෂණය මත හදුනාගත් ඝාතකාගාරවල ඝාතනය සඳහා අවසර ලබාදී ඇත.
chathura jayaneththi ඔක්තෝබර් 22, 2024 at 11:08 පෙ.ව. කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීම තුලින් ප්‍රදේශයේ කාබනික පොහාර අවශ්‍යතාවය සපුරාලීම. Reply
කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීම තුලින් ප්‍රදේශයේ කාබනික පොහාර අවශ්‍යතාවය සපුරාලීම.