ලෝක ආහාර වැඩසටහනBy chathura jayaneththi / මාර්තු 6, 2024 ලෝක ආහාර වැඩසටහන අප දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රතිලාභීන් හට කිකිලි පැටව් හා පැටව් ආහාර සපයන අතර පළාතේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට විසදුම් ලබාදී ඇත.